ඊයෙත් ඉතාලියේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්


ඊයේ  (11)  ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් 1,616 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය  පවසයි.

ඊයේ (11)  දිනයේදි ඉතාලියේ කොවිඩ් 19  මරණ 11 ක් වාර්තා වි තිබේ.                                                                                                         

ඊයේ (11)  දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,598 ක් සමස්ත ආසාදිතයන් 284,796  ක් වාර්තා වු සෞඛ්‍ය  අමාත්‍යාංශය  පවසයි.

ඊයේ  (11)  ඉතාලියේ PCR  පරික්ෂණ 98,880 ක් සිදුකර තිබේ     .

ලබන 14 දා සඳුදා පාසැල් ආරම්භ කිරිමට පෙර ඉතාලියේ සියලුම පාසැල් ගුරුවරුන් හා පාසැල් කාර්ය මණ්ඩලය ශරිර  ප්‍රතිදේහ හා ප්‍රතිශක්තිය  සොයා බැලිමේ සිරියලොජියා පරික්ෂණය හා PCR  පරික්ෂණ අනිවාර්ය කර ඇති බව  ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි.  

චන්දන ප්‍රනාන්දු 

      

                                                                                                                                                                                 



Recommended Articles