ඊජිප්තුවේ සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකුට කොරෝනා


අද දිනයේදී කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වී තිබේ. ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයෙක්ට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති අතර ඔහු නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකි.



Recommended Articles