ඉස්ලාම් බැතිමතුන්ට නිවේදනයක් By .. // 2020 ඔක් 08 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිකුරාදා දින යාච්ඥා හා අනෙකුත් යාච්ඥා සඳහා වරකට සහභාගී විය හැකි උපරිම පිරිස 50 ක් බව මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ අදාළ නිවේදනය නිකුත් කර තිබේ. අදාළ නිවේදනය පහතින් Facebook Twitter Google+ Recommended Articles