ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස ලංකාවට ගෙන එයි


සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් 'ගණේමුල්ල සංජීව' ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම රැගත් ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවිය. ඉෂාරා සෙව්වන්දි සමග හය දෙනෙක් නේපාලයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙසේ දිවයිනට ගෙන එනු ලැබීය.

ඇය ඇතුළු කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (15) පැමිණියේය. 



Recommended Articles