ඉශාලිනිගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්


හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදිය සිටියදී මියගිය ඉශාලිනිගේ මව මානව හිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

සිය දියණියගේ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් ද තමන්ට ගැටළුවක් ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles