ඉරිදා කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි


එළඹෙන  ඉරිදා කොළඹ ප්‍රදේශයේ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්ප්‍රදාන හා ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව කොළඹ කලාප අංක 2,3,7,8 සහ 10 යන ප්‍රදේශවල පෙ.ව 9 සිට 12 දක්වා පැය 15ක කාලයක්   ජල සැපයුම අත්හිටුවනු ලැබේ.



Recommended Articles