ඉරාන යුද්දයට උතුරු කොරියාව ඈදෙයි


ඉරාන වැසියන්ගේ තේරීම වූ නව ආධ්‍යත්මික නායක වූ මොජිතාබා කමේනිට  ( Mojtaba Khamenei ) තමන්ගේ සසහාය ලබාදෙන බවට උතුරු තොරියානු නායක කිම් ජොං උන් (Kim Jong Un ) විසින් ඊයේ (11) දා එරට මාධ්‍ය මගින් ප්‍රකාශ කරනලදී.

ඉරානට එරෙහි ඇමරිකාණු සහ ඊශ්‍රායල අනීතික හා ආක්‍රමණශීලී ක්‍රියාවන් දැඩි ලෙස හෙළාදකිනබව උතුරු කොරියානු විදේශ අමාත්‍යංශය ද වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles