ඉරාන ජනපතිගේ සංචාරය නිසා වැහෙන මාර්ග


ඉරාන අරමුදල් යටතේ ක්‍රියාත්මක වූ උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් වූ උත්සවයට එක්වීම වෙනුවෙන් ඉරාන ජනපති ඊබ්‍රහිම් රසියි මහතා අද දිනයේදි එක්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

එ අනුව ඔහු ගමන්ගන්නා මාර්ගවල විටින් විට අනෙකුත් වාහන සඳහා රථවාහන ගමනාගමනය සීමා කරන බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරයි. ඉරාන ජනපතිවරයෙක් ශ්‍රි ලංකාවේ සංචාරයකට එක්වන්නේ 2008 වසරෙන් පසුවය. 

 



Recommended Articles