ඉරාන ජනපති මත්තලින් දිවයිනට


ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි මහතා මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය. ඔහු විශේෂ ගුවන් යානයකින් මත්තලට පැමිණි අතර ඔහු පිළිගැනිමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මත්තලට පැමිණ සිටියේය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපාතිය විවෘත කිරීමට ඉරාන ජනපතිවරයා ලංකාවට පැමිණියේය. 



Recommended Articles