ඉරාජ්ට හා ටෙහානිට අධ්‍යක්ෂ තනතුරු


නව පරපුරේ සංගීත ශිල්පීන් දෙපළක් වන ඉරාජ් වීරරත්න මහතා හා ටෙහානි ඉමාරා මහත්මිය ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් ලෙස පත්කර තිබේ.

එහි  පැවැති පුරප්පාඩු දෙකකට තරුණ හා ක්‍රීඩා ආමත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර තිබේ.

වසර තුනක කාලයක් සඳහා මෙම පත්කිරීම් සිදුකර තිබේ.



Recommended Articles