ඉන්ධන සංචිතය ඇමති හෙළි කරයි


අද (28දා) උදෑසන 8.15 වන විට සපුගස්කන්ද හා මුතුරාජවෙන ඛනිජ තෙල් පර්යන්තයෙන් පවතින ඉන්ධන සංචිත පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජෙසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කිරීමක් කර තිබේ.

ඒ අනුව එම සංචිතය පහත පරිදි වෙයි (මෙට්‍රික් ටොන්)

ඩීසල් - 17077

සුපර් ඩීසල් - 1072

පෙට්‍රල් 92 – 37391

පෙට්‍රල් 95 – 6142

ජෙට් ඒ 01 - 2437



Recommended Articles