ඉන්ධන මිලේ වෙනසක් නෑ


ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන ගාස්තු සංශෝධනය අනුව අද දිනයේදී ඉන්ධන ගාස්තු සංශෝධනයක්  සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව මේ වන විට පවතින මිල ගණන් යටතේ ජුනි මාසය පුරා ඉන්‍ධන අලෙවි කරනු ඇත.

ලංකා සුදු ඩීසල් ලීටරය්ක්රුක්පියල් 274ක්

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 325 ක්

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 341ක්

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටයරයක් රුපියල් 293ක්

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178ක් ලෙස මෙම මාසයේදී අලෙවි කරනු ඇත.



Recommended Articles