ඉන්ධන මිල සූත්‍රය ලබන කැබිනට් මණ්ඩලයට


ඉන්ධන මිල සඳහා වන සූත්‍රයක් ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා ඉන්දීය තෙල් සමාගම යන ආයතන දෙක වෙත ඒකාබද්ධව මෙම මිල සූත්‍රය හඳුන්වා දෙන බවයි. 



Recommended Articles