ඉන්ධන මිල සංශෝධනය බොහෝ ප්‍රමාදයි By .. // 2022 පෙබ 20 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය දැන් බොහෝ කල් ප්‍රමාද වී ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හා ඩීසල් මිල කලාපයේ සමහර රටවලට වඩා අඩකටත් වඩා අඩු බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි. Facebook Twitter Google+ Recommended Articles