ඉන්ධන මිල වැඩිකිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරයි


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල වැඩිකිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් තිබේ. බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් මෙම ගැසට් නිවේදනය ඊයේ (11දා) නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය http://documents.gov.lk/files/egz/2022/3/2270-73_S.pdf



Recommended Articles