ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සමගාමීව මේ වන විට ශ්‍රි ලංකාව තුළ ඉන්ධන සිල්ලර ව්‍යාපාරයේ නිරතව සිටින ලංකා අයි.ඕ.සී. සමාගම හා සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට තීරණය කර තිබේ.
ඉන්ධන මිල එකම ගාණට ගෙනෙයි
Recommended Articles

