ඉන්ධන මිල ඉහළ දැමීමට ජනපතිගේ හා මුදල් ඇමතිගේ අවසර ගත්තා


තෙල් මිල ඉහළ දැමීමට ජනපතිවරයාගේ හා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත් බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

හර් ෂ ද සිල්වා මහතා පාර් ලිමේන්තුවේදි යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.

එහි වරදක් ඇත්නම් අධිකරණය හමුවේ අභියෝගයකට ලක්කරන ලෙස කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් පැවැසීය.



Recommended Articles