ඉන්ධන මිල ඉහළ දැමීමක් කළ යුතුයි


ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 70ක පාඩුවක් ලබා ඇති බවත් ඉන්ධන මිල ඉහළ දැමීමක් කළ යුතු බව ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද(10) පැවති මාධ්‍ය හමුවකදීය.

විෂය භාර ඇමතිවරයාට මේ පිළිබඳව ද දැනුම් දුන් බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles