ඩීසල් හා පෙට්‍රල් ඉන්ධන ලීටර් 6600 ධාරිතාවයෙන් යුත් බවුසර් 300 කට වැඩි ප්‍රමාණයක් ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් මේ වන විට නිකුත් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්තාවේ සභාපති එම්.යූ. මොහොමඩ් මහතා තහවුරු කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
ඉන්ධන බවුසර් 300ක් නිකුත් කළ බව රජය කියයි
Recommended Articles