ඉන්ධන බලපත්‍රයට තාක්ෂණික දෝෂ හරස් වෙයි


ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන ලබාදීමේ නියමු ව්‍යාපෘතිය තාක්ෂණික දෝෂ හේතුවෙන් ප්‍රමාද වන බව වාර්තා වේ.

කොළඹ නගරය තුල පිරවුම්හල් 5 ක් යොදාගනිමින් මෙම නියමු ව්‍යාපෘතිය අද (21දා)  ආරම්භ කිරීමට නියමිතව තිබුණද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය නවතා දමා තිබේ.



Recommended Articles