ඉන්ධන පෝලිමේ අයට මඤ්ඤොක්කා දන්සලක්


ඉන්ධන ලබා ගැනීම සඳහා පැය ගණනාවක් පෝලිම් වල රැඳී සිටි පාරිභෝගිකයන්ට  මඤ්ඤොක්කාවලින් සංග්‍රහ කිරීමට බණ්ඩාරගම නගරයේ හර්තාලයේ යෙදුණු තරුණයන් පිරිසක් අද (6දා) කටයුතු කළේය.

 

 



Recommended Articles