ඉන්ධන පෝලිම්වල තවත් මරණයක්


අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි 85 හැවැරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පෙරේදා (26දා) මෙම මරණය වාර්තා වී තිබේ. අතුරුගිරිය, ගල්පොත්ත පාරේ පදිංචි එම්. ජිනදාස පෙරේරා නැමිත පුද්ගලයෙකි.

වෑන් රථයකින් ඉන්ධන ලබාගැනීමට පැමිණි සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබේ.

මියගිය පුද්ගලයා හෘද රෝගයෙන් පෙළෙන්නෙකු වෙයි. මෙම මරණයත් සමගින් ඉන්ධන පෝලිම්වල රැදී සිටි පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 



Recommended Articles