ඉන්ධන පෝලිම් දිගුවෙයි - පාරවල් වැසෙයි


රට පුරා මතුව ඇති ඉන්ධන හිඟයත් සමගින් ඉන්ධන ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් ඇතැම් ඉන්ධන පෝලිම්හල් තුළ වාහන හිමියන් පෝලිම්වල රැදී සිටියි. මෙවැනි ඉන්ධන පෝලිම් කිලෝමීටර් ගණනාවක් පුරා දිවෙන බව ප්‍රා දේශීය වාර්තාකරුවන් පවසයි.

මේ අතර ඉන්ධන නොමැතිවිමට විරෝධය දක්වමින් ඇතැම් පුද්ගලයන් මාර්ග අවහිර කරමින් විරෝධතා දක්වමින් සිටියි. මෙවැනි විරෝධතා නිසාද ජනතාව දැඩි පීඩාවට පත්ව සිටියි.



Recommended Articles