බම්බලපිටිය ඉන්ධන පෝලිමක රැදී සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුුරුදු 62ක් වන මෙම පුද්ගලයා ඉන්ධන පෝලිමේ රැදි සිටියදි අසනීප වි ඇති අතර පසුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්ධන පෝලිමක තවත් මරණයක්
Recommended Articles