ඉන්ධන පෝලිමක තවත් මරණයක්


බටගොඩ ඉන්ධන පිරවුම්හලේ  ඩීසල් ලබා ගැනීම සඳහා ලොරියක සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. දින පහක් ඔහු ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඩීසල් පෝලිමේ රැදී සිට ඇත. මෙසේ  මියගොස් ඇත්තේ සංඝරත්න මාවත, අහංගම  ප්‍රදේශයේ පදිංචිව සිටී 63 හැවිරිදි වීරප්පුලි සුනිල් නැමැති  පුද්ගලයෙකු බව සදහන් වේ.

 



Recommended Articles