ඉන්ධන පිරවුම්හල් ගැටුමට අදාළ තිදෙනෙක් අත්අඩංගුවට By .. // 2021 ඔක් 07 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මුව ආවරණ නොමැතිව පැමිණිම හේතුවෙන් ඉන්ධන ලබාදිම ප්‍රතික්ෂේප කිරිම නිසා මිගොඩ පිරවුම්හලක පහර දිමේ සිදු විමක් වාර්තා වුණා. එහිදි දෙදෙනෙකුට පහරදිමේ චෝදනාව යටතේ 3 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles