ඉන්ධන නැව් දෙකක් ගොඩබායි


මහ බැංකුව ඩොලර් ලබාදීම හේතුවෙන් නැව් දෙකක ඉන්ධන ගොඩබෑමට හැකිවූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් ගොඩ බාන බවත් එයින් ඩීසල් මෙට්‍රික් ටොන් 10000ක් ලංකා විදුලි බල මණ්ඩලයට ලබාදෙන බවත් ඔහු පැවැසීය.

ඒ අනුව එම මෙට්‍රික් ටොන් 10000 ලංකා විදුලි බල මණ්ඩලයට දින 8කට ප්‍රමාණවත් බවද ඔහු පැවැසීය.



Recommended Articles