ඉන්ධන ගැන නවතම කරුණු පහක්


ශ්‍රී ලංකාවේ ඉන්ධන සම්බන්ධයෙන් නවතම කරුණු පහක් විදුලි බල හා බලශක්ත අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර තිබේ‍

• සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් හෙට ගොඩබෑමට නියමිතය
• 2 වන යූරල් බොරතෙල් රැගත් ‌නෞකාව අද දීන පසුව පැමිණීමට නියමිතය
• ඔටෝ ඩීසල් රැගත් නෞකාව එළැඹෙන 25-26 දක්වා පැමිණීමට නියමිිතය
• පෙට්‍රල් 92 ගත් නෞකාව එළැඹෙන 27-29 දින පැමිණීමට නියමතය
• භූමිතෙල් සහ ජෙට් ඉන්ධන බෙදා හැරීම ඊයේ සිට ආරම්භ කරන ලදී



Recommended Articles