ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් QR කේතය තවමත් ක්‍රියාත්මක බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
යම් තැනක එම ක්‍රමවේදය අවභාවිත කරයි නම් ඒ පිළිබඳව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ඇති බවද ඔහු පැවැසීය.
එසේම ඩීසල් හා භූමිතෙන් මිල අවස්ථාව ලැබුණ පළමු අවස්ථාවේදීම අඩුකරන බවත් ඔහු සඳහන් කළේය.

