ඉන්ධන ආනනයට පහසුකම් සැපයීමට ජනපතිගෙන් උපදෙස්


විදුලිිය උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා භාණ්ඩාගාරයට හා මහ බැංකුවට උපදෙස් දී ඇතැයි ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

එසේම විදුලිි අර්බුදය විසදා ගැනීීම වෙනුවෙන් කඩිනම් පියවර ගන්නා බව ජනපතිවරයා දැනුම් දුන් බවද සභාපතිවරයා පැවැසීය.



Recommended Articles