ඉන්ධන අවසන් වුණැයි හිමිකරුගේ නිවසට ගිනි තියලා By .. // 2022 මැයි 22 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කැකිරාවේ පෞද්ගලික ඉන්ධන හළක තෙල් ඉවරවීමත් සමගි ඉන්ධන ලබාගැනීමට නොහැකිවූ පිරිසක් විසින් එම ඉන්ධන හල් හිමිකරුගේ නිවසට ගිනි තබා තිබේ. කැකිරාව, ඉපලෝගම ප්‍ර දේශයේ නිවසකට මෙසේ ගිනි තබා ඇති බව වාර්තා වෙයි. Facebook Twitter Google+ Recommended Articles