ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට


ඉන්දුනීසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 8/10 දින සවස ජකර්තා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර ගුවන් තොටුපළේ සිට 8/10 දින සවස 5.15 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-1365 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කෙරුණි

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles