ඉන්දුනීසියාවේ භූකම්පනයක්


ඉන්දුනීසියාවේ බටහිර පැපුවා කලාපයේ  අද(12දා)  රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන තිබේ.

මෙම භූකම්පනය කිලෝමීටර් 17ක් ගැඹුරින් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 



Recommended Articles