ඉන්දුනීසියාවේ භූකම්පනයක් By .. // 2025 ජුලි 14 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දුනීසියාවේ ටැනිබාර් දූපත් කලාපයේ වෙරලට ආසන්නයේ රික්ටර් මාපක 6.7ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ. කෙසේ වෙතත් සුනාමි අනතුරු ඇගවීම් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. Facebook Twitter Google+ Recommended Articles