ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයක් - ලංකාවට බලපෑමක් නෑ


ඉන්දුනීසියාවට රික්ටර් ඒ්කක 7.4ක ප්‍රභල භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඉන්දුනීසියාවේ ෆ්ලොරිස් මුහුදේ කිලෝමීටර් 18.5ක ගැඹුරු මුහුදේ මෙම භූ කම්පනය ඇතිව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 



Recommended Articles