ඉන්දුනීසියා භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නෑ


ඉන්දුනීසියා මුහුදේ ඇතිවූ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් ඇතිවීමේ බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

 

 



Recommended Articles