ඉන්දුනිසියාවේ නාය යාමෙන් අතුරුදන් වූවන් සොය තවදුරටත් මෙහෙයුම්


ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ  සිදු වූ නාය යාම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ ( 24දා) සිදු වූ නාය  යාම හේතුවෙන්  තවත් 80 දෙනෙකු අතුරුදන් විය. 

අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු වලට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයන් 80 දෙනා සොයා යළි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

 

 



Recommended Articles