ඉන්දීය විදේශ ලේකම් දිවයිනට By .. // 2021 ඔක් 01 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දීය විදේශ කටයුතු ලේකම් හර්ෂ් වර්ධන් මහතා නිල සංචාරයක් සඳහා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි. ඔක්තෝබර් මස 2 වැනිදාත් 5 වැනිදාත් අතර කාලයේ දී විදේශ ලේකම්වරයා සිය සංචාරයේ නිරත වීමට සැලසුම් කර ඇත. Facebook Twitter Google+ Recommended Articles