ඉන්දීය විදේශ ලේකම් අද ජනපති හමුවට


නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා අද (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇ​ත.

අද පෙරවරුවේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව​ට වාර්තා වෙයි.



Recommended Articles