ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනපති හමුවෙයි


මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අද (23දා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව හමුවී තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ (22දා) පස්වරුවේ  මෙරටට පැමිණියේය.



Recommended Articles