ඉන්දීය යුද හමුදා ප්‍රධානීයා අද ජනපති හා අගමැති හමුවෙයි


දිවයිනට පැමිණ සිටින ඉන්දිය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතව තිබේ.

මීට අමතරව ඉන්දීය හමුදා ප්‍රධානීයා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ ආසන්නයේ පිහිටි ඉන්දිය යුද හමුදා සෙබළුන් වෙනුවෙන් ඉදිකළ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද සැලසුම් කර ඇත.

 



Recommended Articles