ඉන්දීය මහකොමසාරිස් ධුරය ක්ෂේණුකා සෙනෙවිරත්න By .. // 2024 ජන 07 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ක්ෂේණුකා සෙනෙවිරත්න මහත්මිය පත්කර තිබේ. ඇය ඉන්දීය ජනපතිනිය වෙත සිය අක්ත පත්‍ර පිළිගන්වා තිබේ. Facebook Twitter Google+ Recommended Articles