ඉන්දීය බිත්තර ලක්ෂ 10ක් කොළඹ වරායට By .. // 2023 මාර් 31 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 10 ක් කොළඹ වරායට ළගා වී තිබේ. එම බිත්තර තොගයට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිය යුතු වෙයි. මීට පෙරද ඉන්දියාවෙන් බිත්තර තොගයක් ආනයනය කළේය. Facebook Twitter Google+ Recommended Articles