ඉන්දීය ධීවරයින්ට එරෙහිව උතුරු පළාතේ ධීවරයින් විරෝධතාවයක


ඉන්දීය ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මත්ස්‍යයින් ඇල්ලීම නවතාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාතේ ධීවරයින් අද (17) විරෝධතාවයක නිරතවී ති​බේ.

මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා මුහුදු තීරයේ බෝට්ටුවල කළුකොඩි ඔසවමින් විරෝධතා පුවරු රැගෙන ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇති බව​ට වාර්තා වෙයි.



Recommended Articles