ඉන්දීය තෙල් සමාගමත් මිල ඉහළ දමයි


ඉන්ධන මිල සූත්‍රයට සාපෙක්ෂව ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය මිල ඉහළ දමා තිබේ.

පෙට්‍රල් 92 ඔක්ටේන් - රුපියල් 5කින් (රුපියල් 155)

පෙට්‍රල් 95 (යුරෝ 4) ඔක්ටේන් - රුපියල් 8 කින් (රුපියල් 172)

යුරෝ  3 රුපියල් 6 කින් (රුපියල් 159)

ලංකා ඔටෝ ඩීසල් රුපියල් 6 කින් (රුපියල් 129)

ලංකා සුපිරි ඩීසල් රුපියල්  8කින් (රුපියල් 141)

එස්ට්‍රා මයිල් ඩීසල් රුපියල් 6 කින් (රුපියල් 133)

භූමිතෙල් මිල වෙනස් නොවේ (ලීටරය රුපියල් 70)



Recommended Articles