ඉන්දීය තෙල් සමාගමත් තෙල් සංස්ථාවේ මිලටම එයි


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල අඩුකිරීමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අඩුකළ මිලටම ලංකා ඉන්දීය තෙල් සමාගමද අද මධ්‍යම රාත්‍රි යේ සිට ඉන්ධන මිල අඩු කරනු ඇත.



Recommended Articles