ඉන්දීය ණය යටතේ ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක්


තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක තොගයක් ඉන්දීය ණය යටතේ ශ්‍රී ලංකාවට ඊයේ (20දා) රැගෙනවිත් තිබේ.

මෙම ඩීසල් තොගයත් සමඟ මාස දෙකක් ඇතුළත ඉන්දීය ණය යටතේ විවිධ ඉන්ධන මෙට්‍රික්ටොන් 400,000 කට ආසන්න ප්‍රමාණයක් ගෙනවිත් තිබේ.

 



Recommended Articles