ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අද දිවයිනට By .. // 2020 නොවැ 27 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද දිනයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින අතර ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වීම සඳහා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද හින්දු පුවත්පත සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles