ඉන්දීය ආරක්ෂක ඇමති අද එයි


ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතය. ඔහු ලබන 10 දා තෙක් දිවයිනේ රැදී සිටියි. මෙහිදි ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා ජනපතිවරයා ඇතුළු රටේ ඉහළ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්විමට නියමිතය. ඔහු ගමන් කරන මාර්ග වල විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. 



Recommended Articles