ඉන්දියාවේ හෝටලයක ගින්නක් - 14 දෙනෙකු මරුට


ඉන්දියාවේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය ගිය පුද්ගලයන් අතර ළමු දෙදෙනෙකුද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

 



Recommended Articles